හෝමාගම හල්බරාව වැදගත් නිදහස් පරිසරයක නිවසක් විකිනීමට ඇත.
ලක්ෂ 108 යි. .
පර්චස් 11යි
නිදන කාමර 3යි
ආලින්දය
අංගසම්පුර්න මුලුතැන්ගෙය
නාන කාමරය
වට තාප්පය
සම්පූර්ණ ටයිල් කර ඇත
සම්පුර්ණ සිවිලිම ගසා ඇත
වාහන පාකින්
හෝමගම හල්බරාව බස් පාරට 200m.
280 මහරගම හොරණ බස්පාරට සහ 129 කොට්ටාව මොරගහහේන බස්පාරට 2km.
වටරැක දුම්රිය ස්ථානයට සහ 125 පාදුක්ක කොළඹ බස්පාරට 4km.
NSBM කැම්පස් & මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 5 km
මිල ලක්ෂ 108යි මිල ගනන් කතාකර ගැනිමට පුළුවන් අත්පිට මුදලට පමණයි
බෙුා්කර්වරුන් අනවශ්‍යයි