හෝමාගම හල්බරාව නව නිවසක් විකිණීමට ඇත. පර්ච්ස් 8.50 යි. නිදන කාමර 3 යි.ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය නාන කාමරය. පිටත නාන කාමරය මෙම නිවස සම්පූර්ණ ටයිල් කර සම්පූර්ණ සිවිලිම ගසා ඇත. වට තාප්පය දමා ඇත. නල ජලය ඇත. හෝමාගම හල්බරාව බස් පාරට 100m.යි. පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 5km. 280 මහරගම හොරණ බස්පාරට සහ 129 කොට්ටාව මොරගහහේන බස් පාරට 2km. වටරැක දුම්රිය ස්ථානයට සහ 125 කොළඹ පාදුක්ක බස් පාරට 4km. ඉඩම සහ නිවස ප්ලෑන් අනුමත කර ඇත . මෙම නිවස කොළඹ දිස්ත්රික්කයට අයත් නිවසකි. මිල ලක්ෂ 125 යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන්.. බෙුා්කර්වරුන් අනවශ්යයි.