හෝමාගම කිරිවත්තුඩුව හන්දියට ආසන්නව පුධාන බස් පාරට පේන දුරින් අලංකාර නව නිවසක් විකිණීමට ඇත. පර්චස් 7 යි. විශාල ආලින්දය නිදන කාමර 3 යි (AC) කෑම කාමරය. අලංකාර මුලුතැන් ගෙය පුුුැන්ටුිය සහිතයි. නාන කාමර 2 යි. (ඇටෑච් සහ කොමන් ) අලංකාර ගෙමිදුල මෙම නිවස සම්පූර්ණ ටයිල් කර සම්පූර්ණ ෆිනිෂින් වහල ගසා ඇත .අඩි 30 පාර. නල ජලය විදුලිය ටෙලිකොම් පහසුකම් සහිතයි. පුධාන බස් පාරට 30m. පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 4km. මිල ලක්ශ 185යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන් . . බෙුා්කර්වරුන් අනවශ්යයි