කඩවත මංකඩ පාරේ නුවර පාරට ආසන්නව පිහිටි දෙවන මහලේ මෙම නිවස කුලියට දීමට ඇත. සාලය, කෑම කාමරය, නිදන කාමර 2ක්, ගබඩා කාමරය, පැන්ට්‍රිය සහිත කුස්සිය හා නාන කාමර 2ක් සහිතයි. වාහන නැවතීමේ පහසුකම් සහිතයි. යුවලක් සඳහා පමණයි. මාස 6ක අත්තිකාරම් අවශ්‍යයි. සවස 6.00න් පසු අමතන්න.