කඩවත රාගම පාරේ ප්රධාන පාරට මීටර් 20ක් පමණ දුරින් නිවස කුලියට දීමට ඇත
> නිවසේ ප්රමාණය වර්ග අඩි 1500
> ඉඩමේ ප්රමාණය පර්චස් 20
> නිදන කාමර 03
> යාබද නාන කාමර1
> Comman Bathroom 1
> නිවසම ටයිල් කර ඇත
> වාහන නතර කිරීමට පහසුකම් ඇත
>වට තාප්ප බැද ගේට්ටු දමා ඇත
> රාගම කඩවත ප්රධාන පාරට මීටර් 20
> කඩවත නගරයට 1km
> සුරතල් සතුන් ඇති කල නොහැක
+++මාසික කුලිය රුපියල් 75,000 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය)
+++වැඩි විස්තර සදහා අමතන්න
නො.90/60, වීරව පෙදෙස , රාගම පාර , කඩවත