House for Rent in Kadawatha
මාවරමණ්ඩිය ප්‍රදේශයේ දරණාගම විද්‍යාලය අසල රණසිංහ මාවතේ මීටර් 600ක් දුරින් පිහිටි දෙමහල් නිවසක පහල මහල කුලියට දීමට ඇත.
> කාමර – 02
> නාන කාමරය
> සාලය
> කුස්සිය
> වර්ග අඩි 1400
> පර්චස් 16 ඉඩම
> වාහන නැවැත්වීමේ පහසුකම්
> මාවරමණ්ඩිය කීල්ස් , සතොස , Food City වලට ආසනනයේ පිහිටා ඇත.
> මාසික කුලිය 35,000
> මාස 03ක අත්තිකාරම් මුදලක් තැබිය යුතුය
> වසරක් සඳහා යුවලකට ලබා දේ.