House for Rent in Kadawatha
> පර්චස් 2
> ජල, විදුලි පහසුකම් වෙන වෙනම සපයා ඇත
> නුවර පාරට මීටර 550යි
> අධිවේගී මාර්ගයට කිලෝමීටර 1යි
> සියලු පහසුකම් සහිත නිවාසයකි
> තට්ටු තුනේ ගොඩනැගිල්ලේ බිම් මහල කුලියට දීමට ඇත
> ආරක්ෂිත කැමරා මගින් නිරීක්ෂණය වේ
> වර්ග අඩි 850 ක නිවාසයකි
> නිදන කාමර 1
> නාන කාමර 1
> පැන්ට්‍රිය
> විසිත්ත කාමරය
> විවෘත බිම් ප්‍රදේශයක් සමන් විතයි
> වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි
> මාසික කුලිය 35000/=
> මාස 3ක අත්තිකාරම් අවශ්‍යයි
> යුවලකට වඩාත් සුදුසුයි
පරකන්දෙණිය, කොකිස්කඩේ හංදියෙන් පරකන්දෙණිය ගණේමුල්ල පාර
26/1 පරකන්දෙණිය, ඉඹුල්ගොඩ