BOUTIQUE HOTEL RESORT VACANCIES AVAILABLE ..
⚪WE' RE HIRING
⚪ Ahangama Unawatuna Tangalle Galle and Colombo city Bentota Vacancies Available .
⚪JOB Position
⚪ Electrician ,Maintenance Waiter House keeping Room Boy Kitchen Helper Receptionist ,Commi i ii iii
Apply .
⚪ පුහුණු නුපුහුණු දෙපාර්ශවයෙන්ම අවශ්‍යයි .
⚪ ඉලෙක්ට්රිශන් මේන්ට්රේනර්ස් කාර්මික අංශ පූල් ඇටෙන්ඩර්න් පුරප්පාඩු හා වේටර් රූම්බෝයි හෙල්පර් අනෙකුත් අංශ සදහා ද පුරප්පාඩු ඇත .
⚪අවශ්‍ය තාවය මත පැමින දිනම සේවය කළ හැකිය .
⚪ නවාතැන් පහසුකම් ආහාර පාන සමගින් සර්විස් චාජ් දීමනා ඇතුළුව ඉහළ වැටුපක් ලබාගත හැකිය .
මාසික නිවාඩු 05 ක් නිවාඩු නොගෙන සේවය කළහොත් වැටුපට අමතරව ගෙවීම් .
⚪ ඉහළ අද්යපන සුදුසුකම් හෝ සහතික පත් අවශ්‍ය නොවෙයි .
⚪ ඉහත තනතුරු සදහා ඉක්මනින් සේවක සේවිකාවන් අවශ්‍යයි .
⚪ අමතන්න
077 40 76 511 071 93 86 275