නාරම්මල ප්රදේශයේ හෝටල් සහ අවන්හල සදහා හෝටල් කාර්ය මණ්ඩලයට පුහුණු/නුපුහුණු ආගන්තුක සත්කාරයට ප්රිය කැපවීමෙන් වැඩකිරීමට හැකි මුළුතැන්ගෙයි සහයකයින් Kitchen helpers සදහා ඇබෑරතු ඇත
අපෙන් ඔබට ලැබෙන වාසි:
🏠 නැවතීම් පහසුකම් නොමිලේ
🍛 ආහාර නොමිලේ ලබා දේ
💵 අත්දැකීම් අනුව සතුටුදායක වැටුප්
🤝 හිතකාමී හා සහයෝගී කාර්ය පරිසරය