ගාල්ල දිස්ත්‍රික්කයේ තරු පන්තියේ හෝටලයක් සඳහා සියලූම අංශයන් ආවරණය වන පරිදි පුහුණු/නුපුහුණු සේවක සේවිකාවන් ඉතාමත් ඉක්මනින් බඳවා ගැනීම්
ගාල්ල හික්කඩුව අම්බලන්ගොඩ අහංගම කොක්කල උණවටුන හබරාදූව ඇල්පිටිය කරන්දෙනිය තවලම නෙළුව ඇතුළුව ගාල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටි තරු පන්තියේ හෝටලයක සියලූම තනතුරු පුරප්පාඩු සඳහා සේවක සේවකයින් ඉතාමත් ඉක්මනින් බඳවා ගැනීම සිදුකරයි(කාර්යාල තනතුරුද සහිතයි)
දිවයිනේ ඕනෑම ප්‍රදේශයක අය බඳවා ගනු ලබයි.(නොපුහුණු අය සඳහා කෙටි කාලීන පුහුණුවක් ලබා දෙනු ලබයි)
වැටුප්"""""
මාසිකව 55000.00 / 150000.00 වඩා වැඩි වැටුපක් (පුහුණු කාලය තුළ 30000/ත් 40000ත් ආසන්න වැටුප්)
සාමාන්‍ය පෙළ පෙනී සිටීම අවම සුදුසුකම වන අතර වයස අවුරුදු 17සිට 45අතර (පුහුණු / නුපුහුණු) පිරිමි කාන්තා ස්ථිර සේවයට බඳවා ගනු ලබයි.(මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පැමිණි අය සඳහා යෙදුම් කළ හැකිය)
:-)හෝටල් පාඨමාලා හැදෑරීම
:-)මූලික පුහුණුවීම් ලබාගැනීම
:-)NVQ පාඨමාලා හැදෑරීමද සිදුකළ හැක
නවාතැන් පහසුකම්/අවශ්‍ය ආහාර ලබාදීම නොමිලේ
වැඩි විස්තර සඳහා බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න
0768810143
සම්බන්ධ වීමට නොහැකි වූ අය whatsapp කෙටි පණිවිඩ යොමු කරන්න පහත අංකය වෙත 0768810143