හෝකන්දර, කොට්ටාව - මාලබේ බස් පාර අසල ඉඩමක් විකිණීමට ඇත. (ID: MALB001S)
⛳️ ඉඩමේ ප්රමාණය - පර්චස් 10
⛳️ මිල (සාකච්ඡා කරගත හැක)- පර්චසයක් ලක්ෂ 15 කි
⛳️ඉහළ නේවාසික ප්රදේශයක පිහිටා ඇති බැවින් නේවාසික භාවිතය සඳහා වඩාත් සුදුසුය.
⛳️ නිරවුල් ඔප්පු සහ හිමිකම්
⛳️ ආසන්න ස්ථාන වලට දුර-
හෝකන්දරට 2.6km
කලල්ගොඩට 1.9km
මාලඹේට 6.9km
කලල්ගොඩට 3.7km