Honor X5 Plus (4GB RAM | 64GB)
ඔබ සොයන්නේ දිගු වෙලාවක් පාවිච්චි කළ හැකි ප්රබල බැටරියක් සහ සුමට ක්රියාකාරීත්වයක් සහිත ස්මාර්ට් ජංගම දුරකථනයක්ද? එසේනම් මේ අවස්ථාව මගනොහරින්න.
මතකය (RAM): 4GB + Up to 4GB Turbo RAM (වේගවත් ක්රියාකාරීත්වය සඳහා)
ධාරිතාව (ROM): 64GB (ඔබේ සියලුම ඡායාරූප සහ වීඩියෝ ගබඩා කිරීමට)
කැමරාව: 50MP Ultra-Clear Dual AI ප්රධාන කැමරා පද්ධතිය.
බැටරිය: 5200mAh Long-lasting Battery.
තිරය: 6.56" 90Hz Smooth Display.
වගකීම: වසරක Hardware සහ Software වගකීමක් (1 Year Hardware & Software Warranty) සහිතයි.
අනුමැතිය: TRCSL අනුමත කර ඇත.
විශේෂ මිල: රු. 35,900/- පමණි.
" මතකනේ Place එක ??? "
Orient Mobile Anuradhapura :-
🚧 561/8 විදුලි බල මණ්ඩලය ඉදිරිපිට, මෛත්රීපාල සේනානායක මාවත, නව බස් නැවතුම්පළ, අනුරාධපුරය.
( අනුරාධපුර Domino's Pizza අසල )
Orient Mobile Thambuttegama :-
🚧 322 කොමර්ෂල් බැංකුව ඉදිරිපිට, කුරුණෑගල පාර, රාජින හන්දිය, තඹුත්තේගම.
(වාසනා කේක් කඩය අසල)
● ORIENT MOBILE - SINCE 2010 ●
● ලංකාවේ අඩුම සහ හොඳම මිල ●
🇱🇰 No 1 Retailer in Anuradhapura & Thabuttegama, Sri Lanka.