Honor X5c Plus (4GB RAM | 128GB)
ඔබ සොයන්නේ දීර්ඝ වෙලාවක් පාවිච්චි කළ හැකි ප්රබල බැටරියක් සහ ඉහළ මතක ධාරිතාවකින් යුත් ස්මාර්ට් ජංගම දුරකථනයක්ද? එසේනම් මේ අවස්ථාව මගනොහරින්න.
මතකය (RAM): 4GB (වේගවත් ක්රියාකාරීත්වය සඳහා)
ධාරිතාව (ROM): 128GB (ඔබේ සියලුම ඡායාරූප සහ වීඩියෝ ගබඩා කිරීමට)
කැමරාව: ඉතා පැහැදිලි ඡායාරූප ලබාගත හැකි උසස් කැමරා පද්ධතිය.
බැටරිය: දවස පුරා නොකඩවා පාවිච්චි කළ හැකි බලගතු බැටරිය.
වගකීම: වසරක විශ්වාසනීය වගකීමක් (1 Year Warranty) සහිතයි.
අනුමැතිය: TRCSL අනුමත කර ඇත.
විශේෂ මිල: රු. 35,900/- පමණි.
" මතකනේ Place එක ??? "
Orient Mobile Anuradhapura :-
⚡ 561/8 විදුලි බල මණ්ඩලය ඉදිරිපිට, මෛත්රීපාල සේනානායක මාවත, නව බස් නැවතුම්පළ, අනුරාධපුරය.
( අනුරාධපුර Domino's Pizza අසල )
Orient Mobile Thambuttegama :-
⚡ 322 කොමර්ෂල් බැංකුව ඉදිරිපිට, කුරුණෑගල පාර, රාජින හන්දිය, තඹුත්තේගම.
( වාසනා කේක් කඩය අසල )
Whatsapp - 0777507611/ 0777507582 ☎️
● ORIENT MOBILE - SINCE 2010 ●
● ලංකාවේ අඩුම සහ හොඳම මිල
🇱🇰 No 1 Retailer in Anuradhapura & Thabuttegama, Sri Lanka.