රු 14,999,999
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Appointment Basis Only
(වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
Contact Number –
(දුරකථන අංකය)
+94 (77) 077 0068
Contact Person
(වාහනේ අයිතිකරු)
– REX BOWIE (රෙක්ස් බොවී)
Vehicle location – SEEDUWA
(වාහනය තිබෙන ස්ථානය - සීදුව)
Registered Date – 20 May 2025
(ලියාපදිංචි කල දිනය - 20 මැයි 2025)
Price – 14,999,999/-(negotiable)
Valuation Available from RAC Motors - Negombo
(විකුණුම් මිල - 14,999,999/- , මිල සාකච්ඡා කල හැක)
- රැක් මෝටර්ස් ආයතනයෙන් ලබා ගත් තක්සේරු වාර්තාවක් සහිතයි
Brand and Model – HONDA, VEZEL (e:HEV X) 2023
{වෙලද සන්නාමය සහ මාදිලිය - හොන්ඩා, වෙසල් (e:HEV X) 2023}
Transmission – AUTOMATIC
(ගියර් සම්ප්‍රේශනය - ස්වයංක්‍රීය)
Fuel Type – PETROL
(ඉන්ධන වර්ගය - පෙට්‍රල්)
Engine capacity - 1,496cc
(එන්ජින් ධාරිතාව - 1,496cc)
Year - 2023 May
(නිශ්පාදිත වර්ශය - 2023 මැයි)
Mileage - 51,000 km
(ධාවනය කර ඇති දුර - 51,000 කිලෝ මීටර්)
==More Details - (අමතර විස්තර)==
🔺Entire Car is Tinted / සම්පූර්ණ වාහනය හිරු එලියෙන් ආරක්ශා වන ලෙස ටින්ට් කර ඇත.
🔺Carpets Installed - කාපට් දමා ඇත
🔺Protective Stickers Applied - සීරීම් ඇති නොවන ලෙස ආරක්ශිත ස්ටිකර් යොදා ඇත
