Highest Grade of Honda Crea Scoopy with 2024 Brand New Registration.
Digital Communication Meter, Speedometer reading taken by sensors(No Speedometer cable), Latest Idling Stop function,4 Stroke engine with added power even fits for 2 passengers/Cute & compact design enables smaller users to handle at a maximum speed of 60kmh with fuel economy of 60kmh++
සියලුම අමතර කොටස් සහ නිපුණ ස්ථීර තාක්ෂණික කාර්ය මණ්ඩලයකින් සමන්විත බැවින් ජපන් යතුරුපැදි සඳහා ශ්‍රී ලංකාව තුළ මාස 06ක වගකීමක් සියලුම ජපන් යතුරැපැදි සදහා ලබා දෙන එකම ආයතනය Bikez N’ Scootz (BNS) වන අපි වෙමු.
සිය ගණනක් වූ ජපන් යතුරුපැදි අතරින් ඔබගේ සිහින යතුරුපැදිය වගකීමක් සමග වසර 8ක් තුල අඛණ්ඩ සේවාවක් සපයන ජපන් යතුරුපැදි අලෙවිකරණයේ ප්‍රමුඛයා වන වත්තල-මහබාගේ පිහිටි Bikez N' Scootz(BNS) වෙත පැමිණ අදම තෝරා ගන්න.
warranty of 06 months in Sri Lanka for Japanese motorbikes; since we are pioneers in almost all the spare parts & skilled technical crew on permanent basis.
දකුණු පළාත සඳහා රුපියල් 2500/- සහ 5000/- අතර සහනදායි මුදලකට කඩවතින් ඇරඹෙන අධිවේගී මාර්ග බස් රථ Highway Balloon suspension Bus මගින් සලසා දෙනු ලැබේ. 👉ඔබත් නවතම ලියාපදිංචිය යටතේ මෙරට තුළ භාවිත නොකළ ජපන් යතුරුපැදියක් විශ්වාසවන්තව මිලදී ගැනීමට සොයන්නෙක්ද?
👉නැත්නම් දැනටමත් ලියාපදිංචි කළ ජපන් යතුරුපැදියක් සියළු ලියකියවිලි සහිතව, විශ්වාසවන්තව මිලදී ගැනීමට සොයන්නෙක්ද?
👉එසේත් නැතිනම් 48cc අංකනය යටතේ ආදායම් බලපත්‍රය/ලියාපදිංචි කිරීම/රියැදුරු බලපත්‍රය/කරදරකාරී දුම් සහතිකය ලබා ගැනීම සහ වාහන රක්ෂණය ලබා ගැනීම අනිවාර්ය නොවන වසරකට රුපියල් 50,000/-වැඩි අමතර ඉතිරියක් ලබා දෙන Japanese Honda// මාදිලිවල එකක් සොයන්නෙක්ද?
👉එහෙමත් නැත්නම් වයස අවුරුදු 15 සහ 18 වයස් සීමා වල පසුවන දරුවන් සඳහා සහ විවිධ සුළු ශරීර ආබාධ හේතු කරගෙන රියදුරු බලපත්‍ර ලබාගත නොහැකි එමෙන්ම කලින් ලබා ගත් රියයදුරු බලපත්‍රය පසුකාලීනව ඇතිවූ ශරීර ආබාධ හේතු කරගෙන අලුත් කර ගත නොහැකිව පසුතැවෙන ඔබ සඳහා 48cc අංකනය යටතේ රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කළ හැකි Japanese Mini Urban Scooter එකක් සොයන්නෙක්ද? එමෙන්ම පෙට්‍රල් මිල සහ යතුරු පැදි මිල ඉහළ යමින් පවතින මෙවැනි යුගයක එදිනෙදා ගමන් බිමන් ඉතාමත් අඩු වියදමින් කාර්යක්ෂමව සහ පෙර පැවති මිලටම ජපන් යතුරුපැදි මිලදී ගැනීම සඳහා සහ සියලුම අමතර කොටස් සමග සියලුම නඩත්තු /රෙපයාර් වගකීමක් සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් එකම වහලක් යටදී ලබා දෙන ජපන් යතුරු පැදි අලෙවිකරණය සඳහා ලංකාවේ එකම අංගනය වන වසර හයක් තුළ ජපානයෙන් ආනයනය කළ Honda/ යතුරු පැදි 2000කට අධික සංඛ්‍යාවක් වෙළඳපොළට නිකුත්කර ඇති වත්තල මහබාගේ පිහිටි Bikez N' Scootz(BNS) වන අප ආයතනය වෙත පැමිණ සිය ගණනක් වූ යතුරු පැදි අතරින් ඔබගේ යතුරුපැදිය සිතැඟි පරිදි තෝරා ගන්න.
🤲👉 මිලදී ගනු ලබන සෑම යතුරු පැදියක් සඳහා මාස හයක වගකීමක් සමඟ වසරක වගකීමක් සහිත නවතම බැටරියක් නවතම පැතිකන්නාඩි යුගලක් සහ QI Wireless Japanese panasonic Power Bank එකක් නොමිලේ
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Honda Zoomer New Japan 2022
16,542 kmසාමාජිකයාගම්පහ, මෝටර්සයිකල්රු 350,000දින 12Honda TACT New Japan 2024
4,563 kmසාමාජිකයාගම්පහ, මෝටර්සයිකල්රු 560,000දින 42Honda Dio New Japan 2012
4,561 kmසාමාජිකයාගම්පහ, මෝටර්සයිකල්රු 310,000දින 12Honda Today New EFI Japan 2022
8,453 kmසාමාජිකයාගම්පහ, මෝටර්සයිකල්රු 320,000දින 28