🔥 Honda Jade 250 🔥
✔️ Chassi 120
✔️ Genuine Mileage – 24 114km
✔️ All Original Paint
✔️ Engine Untouched (ගම් ඩොට් තියෙනවා)
✔️ Bike registered under my name
✔️ All parts are Orginal ( Head light, Signle lights, Meter, side mirrors)
✔️ Used Genuine japan Standard Spocket set
✔️ Brand New Tyres
✔️ Petrol tank inside condition 100%
✔️ Used only 95 Octane Petrol
✔️ Used 10W-40 Engine Oil
📌 Note:
• Japan original tyre දෙකත් වෙනම තියෙනවා
• Original Japan එන Chain එකත් තියෙනවා, use කරන්න නුසුදුසු නිසා Gold Chain එකක් දාලා තියෙන්නෙ
• 100 Heat Sensor එකත් තියෙනවා
• Fork Leg වල Japan standard stickers පවා තියෙනවා
• Nickle Engine Guard එක සහ Touring Carrier එකත් ලබා දෙනවා
• අරන් පදින්න විතරයි තියෙන්නෙ
• කිසිදු අඩුපාඩුවක් නැති mint condition bike එකක්
Original condition එකේ Jade එකක් හොයන කෙනෙක්ට හොදම bike එක 🔥
වටිනාකම දන්න අය විතරක් අමතන්න...