බයිසිකලය හොඳම තත්වයේ පවතී
අඩුපාඩු කිසිවක් නෑ..හීරිලා චාටර් වෙලා නෑ
ලියකියවිලි සියල්ල ඇත.
පිනෑන්ස් පහසුකම් සලසා දිය හැක .
මිල පොඩි වෙනසක් කරන්නම්..වැඩි විස්තර සදහා අමතන්න..