රු 659,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
J.Vicky
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Are you looking for a brand new condition bike.
Here is the best offer grab it Now!
Honda grazia 2017
No hidden errors.
Smooth running.
Only 22500km done.
Showroom condition with company paint.
First owner.
2018 registered.
No finance (but finance can arrange)
අළුත්ම තත්ත්වයේ පවතින බකින් එකක් සොයනවාද.
මෙන්න ඔබට කදින අවස්තාවක්!
Honda grazia 2017
කිසිම අඩුපාඩුවක් නැත.
ඉතාමත් පරෙස්සමින් භාවිත කල වාහනයකි.
පළමු අයිතිකරු.
22500km ධාවනය.
ශෝරූම් කන්ඩිශන් එකටම තියෙනවා. කම්පැනි පේන්ට් එක එක්කම.
ෆිනෑන්ස් නැත. අවශ්‍ය නම් ෆිනෑන්ස් පහසුකම් සලසා දිය හැක.
ඇවිත් පරික්ශා කරල බලල ගන්න පුලුවන්. ගානෙ පොඩි වෙනසක් කරල දෙන්න පුලුවන්.