Honda Grazia 125cc Scooter.
1st Owner.
53,000 km millage
Serviced from Honda approved dealer from the start to today. (All service records, bills available).
All revenue license and green tests available.
Clear papers and No accidents.
________________
Honda Grazia 125cc ස්කූටරය.
පළමු අයිතිකරු (1st Owner).
ධාවනය කර ඇති දුර: කිලෝමීටර් 53,000.
ආරම්භයේ සිට අද දක්වා සියලුම සේවා (Services) හොන්ඩා බලයලත් නියෝජිත ආයතනයකින් සිදුකර ඇත. (සියලුම සේවා වාර්තා සහ බිල්පත් පවති).
නිරවුල් ලියකියවිලි, ආදායම් බලපත්ර සහ දුම් පරීක්ෂණ වාර්තා (Green Test) සහිතයි.
අනතුරු කිසිවක් සිදුවී නොමැත.