රු 600,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
Furni
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
2019 වසරේ Brandnew ලෙස මිලදී ගත් Honda grazia 125cc | Red Colour | 55000km ධාවනයක් ඇති,මිලදීගත් දින සිටම මේ දක්වා stafford motors රත්තනපිටිය ආයතනයෙන් සියලුම නඩත්තු සිදුකල හා අමතර උපාංග සියල්ලම genuine honda partsම යොදන ලද ඉතා හොද ධාවන තත්වයේ ඇති scooter එක විකිනීමට ඇත
මිල - රු.600000 (සාකච්චා කරගත හැක.)
සැ.යු - leasing පහසුකම ලබා හන්නේ නම්. ආයතන චෙක්පත ලැබුනු පසු බයිසිකලය මුදා හරිනු ලැබේ.