2020 UNREGISTERED Vintage Honda GIORNO CREA for Italian Classic Scooter Lovers in Wattala-Mahabage.(Never used in Sri Lanka)
4 Stroke, Self/Kick-start & Auto...4 Runs up to 60km/l, Speed 60km/h with speed limit indicators in BRAND NEW condition with Fully detailed Nickel parts.. (We were the importers of Honda Giorno Crea from Japan for years)
Imported in 2020 ready for Brand New Registration...
Frame made out of die-casted Aluminum never decay/damage like scrap metal frame of Indian scooter, Central locking system & Lots of Safety & Security Features, Huge under seat & Leg space fits even for Gas cylinder/ Bag of cement...
🤲Let's revert to the optimum quality Top Branded Japanese bikes N' scooters that we used to experience back in the days with extra safety, We are Bikez N' Scootz, The one and only place in Sri Lanka to purchase Italian vintage looking Honda, Yamaha & Suzuki upscale urban scooters specially made to Europe in JAPAN for a prestigious ride with extra safe & unmatchable durability( රාමුව 100% Die-casted Aluminum වලින් නිපදවා ඇති බැවින් කිසිදින දිරාපත් නොවන අතර අනතුරුකදී වුවද කිසිදු හානියක් සිදු නොවේ.බාල යකඩයෙන්-Scrap metal Frame නිපදවූ ඉන්දීය ස්කූටර වසර කීපයකින් දිරාපත් වීම ආරම්භ වේ)that we never expect from INDIAN scooters. For ride to your work place, Down-town/ Shopping, Gym, Jogging track, To take kids to education, To go around scheme/area)
We are Bikez N' Scootz(BNS)THE ONE-STOP SHOP FOR ALL JAPANESE(මෙරට තුළ භාවිත නොකළ) Reconditioned 49cc or any Motorbikes & Scooters/Genuine Spare Parts/Repairs/Accident repairs/Paint work/Restorations/Modifications & Japanese Helmets..(@ Wattala-Mahabage) with 06 Months Limited modal=admin_todo_tour 👉ඔබත් නවතම ලියාපදිංචිය යටතේ මෙරට තුළ භාවිත නොකළ ජපන් යතුරුපැදියක් විශ්වාසවන්තව මිලදී ගැනීමට සොයන්නෙක්ද?
👉නැත්නම් දැනටමත් ලියාපදිංචි කළ ජපන් යතුරුපැදියක් සියළු ලියකියවිලි සහිතව, විශ්වාසවන්තව මිලදී ගැනීමට සොයන්නෙක්ද?
👉එසේත් නැතිනම් 48cc අංකනය යටතේ ආදායම් බලපත්‍රය/ලියාපදිංචි කිරීම/රියැදුරු බලපත්‍රය/කරදරකාරී දුම් සහතිකය ලබා ගැනීම සහ වාහන රක්ෂණය ලබා ගැනීම අනිවාර්ය නොවන වසරකට රුපියල් 50,000/-වැඩි අමතර ඉතිරියක් ලබා දෙන Japanese i මාදිලිවල එකක් සොයන්නෙක්ද?
👉එහෙමත් නැත්නම් වයස අවුරුදු 15 සහ 18 වයස් සීමා වල පසුවන දරුවන් සඳහා සහ විවිධ සුළු ශරීර ආබාධ හේතු කරගෙන රියදුරු බලපත්‍ර ලබාගත නොහැකි එමෙන්ම කලින් ලබා ගත් රියයදුරු බලපත්‍රය පසුකාලීනව ඇතිවූ ශරීර ආබාධ හේතු කරගෙන අලුත් කර ගත නොහැකිව පසුතැවෙන ඔබ සඳහා 48cc අංකනය යටතේ රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කළ හැකි Japanese Mini Urban Scooter එකක් සොයන්නෙක්ද? එමෙන්ම පෙට්‍රල් මිල සහ යතුරු පැදි මිල ඉහළ යමින් පවතින මෙවැනි යුගයක එදිනෙදා ගමන් බිමන් ඉතාමත් අඩු වියදමින් කාර්යක්ෂමව සහ පෙර පැවති මිලටම ජපන් යතුරුපැදි මිලදී ගැනීම සඳහා සහ සියලුම අමතර කොටස් සමග සියලුම නඩත්තු /රෙපයාර් වගකීමක් සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් එකම වහලක් යටදී ලබා දෙන ජපන් යතුරු පැදි අලෙවිකරණය සඳහා ලංකාවේ එකම අංගනය වන වසර හයක් තුළ ජපානයෙන් ආනයනය කළ i යතුරු පැදි 1800කට අධික සංඛ්‍යාවක් වෙළඳපොළට නිකුත්කර ඇති වත්තල මහබාගේ පිහිටි Bikez N' Scootz(BNS) වන අප ආයතනය වෙත පැමිණ සිය ගණනක් වූ යතුරු පැදි අතරින් ඔබගේ යතුරුපැදිය සිතැඟි පරිදි තෝරා ගන්න.
🤲👉 මිලදී ගනු ලබන සෑම යතුරු පැදියක් සඳහා මාස හයක වගකීමක් සමඟ වසරක වගකීමක් සහිත නවතම බැටරියක් නවතම පැතිකන්නාඩි යුගලක් සහ k එකක් නොමිලේ
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Honda Giorno 2020
6,543 kmසාමාජිකයාගම්පහ, මෝටර්සයිකල්රු 285,000දින 56Honda Giorno Unregistered 2020
4,123 kmසාමාජිකයාගම්පහ, මෝටර්සයිකල්රු 285,000දින 56Honda Giorno Unregistered 2022
12,453 kmසාමාජිකයාගම්පහ, මෝටර්සයිකල්රු 590,000දින 56Honda Japan Giorno 2022
10,253 kmසාමාජිකයාගම්පහ, මෝටර්සයිකල්රු 550,000දින 56