Japanese Honda DIO AF56 Mini/Urban for Sale/Service/Repair @ Wattala-Mahabage. (Never used in Sri Lanka)
AVAILABLE IN MULTIPLE VIBRANT COLORS with 06 Months Limited Warranty...
Carburetor/4 Stroke engine with added power even fits for 2 passengers/Cute & compact design enables smaller users to handle easily even with 48cc plates at a maximum speed of 60kmh with fuel economy of 60kmh++.
😄👉👉👉Leasing facilities with the 50% down payment of motorcycle value can be arranged for Maximum of 24 months repayment period..
We are Bikez N' Scootz(BNS)THE ONE-STOP SHOP FOR ALL JAPANESE(මෙරට තුළ භාවිත නොකළ) Reconditioned 49cc or any Motorbikes & Scooters/Genuine Spare Parts/Repairs/Accident repairs/Paint work/Restorations/Modifications & Japanese Helmets..(@ Wattala-Mahabage) with 06 Months Limited Warranty. 👉ඔබත් නවතම ලියාපදිංචිය යටතේ මෙරට තුළ භාවිත නොකළ ජපන් යතුරුපැදියක් විශ්වාසවන්තව මිලදී ගැනීමට සොයන්නෙක්ද?
👉නැත්නම් දැනටමත් ලියාපදිංචි කළ ජපන් යතුරුපැදියක් සියළු ලියකියවිලි සහිතව, විශ්වාසවන්තව මිලදී ගැනීමට සොයන්නෙක්ද?
👉එසේත් නැතිනම් 48cc අංකනය යටතේ ආදායම් බලපත්‍රය/ලියාපදිංචි කිරීම/රියැදුරු බලපත්‍රය/කරදරකාරී දුම් සහතිකය ලබා ගැනීම සහ වාහන රක්ෂණය ලබා ගැනීම අනිවාර්ය නොවන වසරකට රුපියල් 50,000/-වැඩි අමතර ඉතිරියක් ලබා දෙන Japanese මාදිලිවල Mini Urban Scooter එකක් සොයන්නෙක්ද?
👉එහෙමත් නැත්නම් වයස අවුරුදු 15 සහ 18 වයස් සීමා වල පසුවන දරුවන් සඳහා සහ විවිධ සුළු ශරීර ආබාධ හේතු කරගෙන රියදුරු බලපත්‍ර ලබාගත නොහැකි එමෙන්ම කලින් ලබා ගත් රියයදුරු බලපත්‍රය පසුකාලීනව ඇතිවූ ශරීර ආබාධ හේතු කරගෙන අලුත් කර ගත නොහැකිව පසුතැවෙන ඔබ සඳහා 48cc අංකනය යටතේ රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කළ හැකිඑකක් සොයන්නෙක්ද? එමෙන්ම පෙට්‍රල් මිල සහ යතුරු පැදි මිල ඉහළ යමින් පවතින මෙවැනි යුගයක එදිනෙදා ගමන් බිමන් ඉතාමත් අඩු වියදමින් කාර්යක්ෂමව සහ පෙර පැවති මිලටම ජපන් යතුරුපැදි මිලදී ගැනීම සඳහා සහ සියලුම අමතර කොටස් සමග සියලුම නඩත්තු /රෙපයාර් වගකීමක් සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් එකම වහලක් යටදී ලබා දෙන ජපන් යතුරු පැදි අලෙවිකරණය සඳහා ලංකාවේ එකම අංගනය වන වසර හයක් තුළ ජපානයෙන් ආනයනය කළ යතුරු පැදි 1800කට අධික සංඛ්‍යාවක් වෙළඳපොළට නිකුත්කර ඇති වත්තල මහබාගේ පිහිටි Bikez N' Scootz(BNS) වන අප ආයතනය වෙත පැමිණ සිය ගණනක් වූ යතුරු පැදි අතරින් ඔබගේ යතුරුපැදිය සිතැඟි පරිදි තෝරා ගන්න.
🤲👉 මිලදී ගනු ලබන සෑම යතුරු පැදියක් සඳහා මාස හයක වගකීමක් සමඟ වසරක වගකීමක් සහිත නවතම බැටරියක් නවතම පැතිකන්නාඩි යුගලක් සහ QI Wireless Japanese panasonic Power Bank එකක් නොමිලේ
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Honda Dio 2022
338 kmසාමාජිකයාගම්පහ, මෝටර්සයිකල්රු 295,000දින 31Honda Dio Unregister 2020
6,541 kmසාමාජිකයාගම්පහ, මෝටර්සයිකල්රු 250,000දින 59Honda Japan Giorno 2022
10,253 kmසාමාජිකයාගම්පහ, මෝටර්සයිකල්රු 550,000දින 37Honda Zoomer Japan Unregistered 2020
6,415 kmසාමාජිකයාගම්පහ, මෝටර්සයිකල්රු 465,000දින 37