පලමු අයිතිකරු
වර්ශය 2019 /2020
ඩිජිටල් මීටර්
අඩු දාවනය 49080km
එන්ජින් බොඩි 100%
ඔරිජිනල්ම තත්වයෙ පවතින යතුරු පැදියකි
අඩුපඩු කිසිවක් නොමැත
ලීසිං පහසුකම් ලබදිය හැක
මුලු මුදල RS 650000/=
අහංගම