රු 490,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
ABEWEERA
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
පළමු අයිතිකරු කාන්තාවක් භාවිතා කල 2019 හොන්ඩා ඩියෝ වර්ගයේ හොදම තත්වයේ යතුරු පැදිය හිමිකරුගේ හදිසි මුදල් අවශ්‍යතාවක් මත ඉක්මනින් විකිනීමට ඇත, සියළුම ලියකියවිලි නිරවුල්, හොදම ධාවන තත්වය, අලුත් ටයර්, අලුත් බැටරිය, 100% අනතුරු වලින් තොරයි, ඉතා අඩු ඔරිජිනල් ධාවන දුර, සියළුම හොන්ඩා සේවා වාර්තා සහිතයි, ප්රදර්ශනාගාර තත්වය, වැඩි විස්තර සදහා අමතන්න..