♨️Recondition Bike♨️
• රත්තනපිටිය Honda එකෙන් 6.85කට 2023 december ගත්තේ (Recondition) 😗(document have)
• කිසිම ලෙඩක් , අවුලක් නෑ 😌
• Brand new ගද්දි තියෙන්නේ කෝමද ඒ විදියටම තියෙනවා , කිසිම වෙනසක් කරලා නෑ 👉👈
• ඕන විදියකට බලලා කරලා ගන්න පුළුවන් 🥹
• තව දැනගන්න අවශ්‍ය දෙයක් තියේනම් call එකක් දෙන්න 🛑