Honda Dio 2016 Scooter for Sale
* Condition: Used (Good running condition)
* Year of Manufacture: 2016
* Mileage: 57,358 km
* Price: Rs. 575,000/- (Price can be negotiated after inspection)
Other Details:
* Well maintained scooter
* Genuine mileage
* Smooth engine and clear documents
* Suitable for daily personal use
---
Honda Dio 2016 ස්කූටරය විකිණීමට ඇත
* තත්ත්වය: පාවිච්චි කරන ලද (ධාවන තත්ත්වය ඉතා හොඳයි)
* නිෂ්පාදිත වර්ෂය: 2016
* ධාවනය කර ඇති දුර: 57,358 km
* මිල: රු. 575,000/- (වාහනය පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක)
වෙනත් විස්තර:
* නිවසක පාවිච්චි කරන ලද ඉතා හොඳින් නඩත්තු කල යතුරුපැදියක්
* ඔරිජිනල් මීටර් රීඩින්
* එන්ජින් ධාවනය ඉතා සුමටයි, සියලුම ලියකියවිලි නිරවුල්ව ඇත
* දෛනික අවශ්‍යතා සඳහා ඉතාමත් සුදුසුයි