Honda Cross road 2010
ප්රදර්ශනාගාර තත්වයෙ රථය
ෆුල් ඔප්ශන්
7 seater
Dvd player reverse camera
සර්විස් වාර්තා සහිතය
මිල සාකච්ඡා කල හැක
ලස්සන කාර් සේල් කිරිල්ලවල
කඩවත කිරිල්ලවල කන්ද කපාපු හන්දිය අසල
වාහන හුවමාරු කිරීම හෝ අත්පිට මුදලට එවෙලේම මිලදී ගත හැක
එක්දින ලීසිං පහසුකම්