රු 65,000
විස්තරය
විකිණිමට
Nandana Priyashantha
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
🔥 Honda Cd 50 - Redline 12v 🔥
• (NW) 138 - 3136
• Original පොත , Transfer paper
Id copy තියනවා
• License අවුරුදු 10ක නෑ
කුරුණෑගලින් License කරගන්න පුළුවන් , අයිතිකරුත් ඉන්නවා , අයිතිකරුව සම්බන්ද කරලා දෙන්නත් පුළුවන්
• 2026ට Insurance දාලා තියනවා
• Light වැඩ කරනවා
• Engine සද්ද බද්ද මුකුත් නෑ
• ටැංකි leak නෑ
• Tyres 80% & Rims 100%
• තෙල් 75-80 ක් කරනවා
• Bike එක දුවන තත්ත්වයේ තියනවා
• මිල : 65,000/=
• Location : Hettipola
• කැමති කෙනෙක් ඉන්නවනම් කතා කරන්න මිල වෙනසක් කරලා දෙන්නම්