Honda CD 200 Road master (132-xxxx) - Excellent Condition
ඉතාමත් සුපිරි තත්වයේ පවතින Honda CD 200 Road master යතුරුපැදිය වහාම විකිණීමට ඇත. නිවසේ පාවිච්චි කරන ලද, නියමිත පරිදි නඩත්තු කරන ලද යතුරුපැදියකි.
අංකය: 132 - XXXX (Sri)
එන්ජිම: 100% ක් හොඳම තත්වයේ ඇත (Smooth Engine)
ධාවනය: ඉතාමත් හොඳින් ධාවනය වේ.
පෙනුම: ඔරිජිනල් තත්වයේ පවති (Mint Condition)
ලියකියවිලි: නිරවුල් ලියකියවිලි (Clear Documents)
ටයර්: අලුත් ටයර් සහ බැටරි යොදා ඇත.