රු 195,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
naveen
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Honda CD125 Twin 1983 (Brown Line)
Registered Genuine 5th Owner
License and Insurance Updated till 2026
All Clear Documents
New Battery
12V CDI Converted by HW Motors Kottawa (Hasanka Wijethunga)
බයික් එකේ ගමනක් යන්න පුලුවන් තත්වයේ තියෙනවා ඒත් හදන්න දේවල් සෑහෙන්න තියෙනවා. මිලදී ගන්න කෙනාට අයිතිය තමන්ගේ නමට හරවගන්නවා ඇරෙන්න ලියකියවිලි වල වෙන කිසිම දෙයක් කරන්න නෑ ලයිසන් ඉන්ශූරන්ස් ඔක්කෝම අලුත් කරලා තියෙන්නේ. මට මගේ බාප්පාගෙන් හම්බුන බයික් එක. 5 වෙනි ලියාපදිංචි අයිතිකරු. ගන්න කෙනාට එදාම Transfer Paper Sign කරලා දෙන්නේ. ඕපන් බුක් දෙන්නේ නෑ. අරන් Original තත්වේට හදන්න ගන්න කෙනෙක්ට තමා ගොඩක්ම වටින්නේ. අරන් ගත්ත ගමන් පදින්න සුදුසු තත්වයේ නෑ හදන්න දේවල් තියෙන නිසා.
හදන්න ගන්න කෙනෙක්ට ඇනේටම ගලවලා හදන්න පුලුවන් නම් කාලයක් පාවිච්චි කරන්න පුලුවන් සුපිරි බයික් එකක් හදාගන්න පුලුවන්.
වැඩි විස්තර දැනගන්න කෝල් එකක් ගන්න.