ලයිට් සේරම වැඩ
මීටර් වැඩ
12v කර ඇත
සෙල්ස්ටාර්ට් වැඩ
රනින් සුපිරි
හොනට් සවුන්ඩ් 😁😁
එකපාරින් ස්ටාර්ට්
ඔර්ජිනල් තත්වෙ බලන අය කතාකරන්න එපා
පුල් මොඩිෆයි කරල තියෙන්නෙ ලෙසටම
ලයිසන් තියනව 2026.12මාසය වෙනකම්
වෙනසක් කරල දෙනව