Hornet Genuine register .
⛔දැන්වීම හොදින් කියවන්න ⛔
Valueation කරල Finance දාල ගත්ත bike එකක් . පොත මගේ නමට tranfer කරල තියෙන්නෙ . බය නැතුව පාරෙ පදින්න පුලුවන් genuine register bike එකක්
▫️Engine 100%
▫️Running 100%
▫️Condition 100%
▫️Original chassis paint
▫️Original Japan CDI ( ගම් බේරෙන් නැ )
▫️Tunup Done ( With original parts)
▫️Chassi 110
▫️Original japan meter
▫️ටැන්කියෙ මලකඩ නැ
▫️Japan K2 Double can
▫️Original japan monoshock
▫️Original japan Brake System (All original parts )
▫️New battery ( with 1 year
warranty )
▫️Feul lL = 20-25
▫️All parts japan original (without Head light and signal lights)
▫️No heat case
⛔අවශ්‍ය නම් ෆිනෑන්ස් දාගන්න පුලුවන්
1790000 /= ( without k2 double and modification parts )
Just buy and fly 🕊️
Genuine Buyers are
Welcome ❤️
Location - Matara