මෙම බයිසිකලය පාවිච්චි කරන ලද මෝටර් සයිකල් වර්ගයට අයත් Honda වර්ගයේ රතුපාට බයිසිකලයකි.
මෙය කාර්මික කටයුතු සදහාද පහසුවෙන් යොදාගත හැක.
මෙය රුපියල් 40000 ක් වැනි මුදලකට දෙන් ලැබේ.
මෙය බස්නාහිර පලාතේ කලුතර දිස්ත්රික්කයේ අගලවත්තට අයත් හෑලඹ ප්රදේශයේ ඇත..
ඔබ එන විට අංකයන්වලට දැනුවත් කර පැමිණෙන්න ..