➤ කිරිබත්ගොඩ, මකොළ, ගුණරත්න මාවත 2 වන පටුමඟේ පිහිටි වටිනා ඉඩමකි.
➤ පර්චස් 127 ක විශාල ඉඩම් ප්‍රමාණය.
➤ සම්පූර්ණ ඉඩමම විකිණීමට ඇති අතර කොටස් වශයෙන් විකිණීම සිදු නොකෙරේ.
➤ නේවාසික, වාණිජ හෝ ආයෝජන කටයුතු සඳහා ඉතා සුදුසුයි.
➤ අධිවේගී මාර්ග පිවිසුමට ආසන්නව පිහිටා ඇත.
➤ අනාගතයේදී කුඩා බිම් කොටස් ලෙස වෙන්කර නැවත විකිණීමේ ඉහළ හැකියාවක් ඇත.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි.
➤ ප්‍රභු නේවාසික හා වාණිජ පරිසරය.
➤ පදිංචියට හෝ දිගුකාලීන ආයෝජනයකට ඉතා වටිනා අවස්ථාවකි.
➤ හදිසි විකිණීමක් බැවින් මිල ගණන් සාකච්ඡා කළ හැකිය.
★ Close to Kiribathgoda Town
★ Close to Kadawatha Town
★ Close to Schools, Hospitals, Banks & other essential facilities
★ Close to Expressway Entrance
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd