➤ පහළ කරගහමුණ ප්‍රදේශයෙන් පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා බිම්කොටසක් විකිණීමට ඇත.
➤ පර්චස් 12ක සුපිරි බිම්කොටසකි.
➤ මහනුවර පාරට මීටර් 300යි.
➤ රාගම පාරට මීටර් 600යි.
➤ පිවිසුම් මාර්ග දෙකක් සහිතයි.
➤ ගංවතුර අවදානම නොමැති උස් බිමකි.
➤ සිහින නිවස ඉදිකිරීමට ඉතා සුදුසුයි.
➤ වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක පිහිටා ඇත.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි ....
➤ ප්‍රභු නේවාසික පරිසරය.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd