* Lorry for Hire *
• මෙහි සදහන් මිල ගණන් 250km වඩා වැඩි සියලු ගමන් සදහා වලංගු වේ.
• 100km අඩු ගමන් සදහා ගැළපෙන පැකේජ තෝරා ගන්න.
• කාර්යාලයීය සහ පෞද්ගලික භාණ්ඩ ප්‍රවාහනයට අවශ්‍ය ලොරි රථ (රියදුරු සහ සේවකයින් සහිත)
• Budget Transport වෙතින් අඩුම මිලට හොදම සේවාවක් දැන් ලබා ගත හැකිය.
• භාණ්ඩ ආරක්ෂිතව, නියමිත වේලාවට ඔබේ ගමනාන්තයට ගෙන යන බවට අපි සහතික වෙමු.
• සුහදශීලී, විශ්වාසනීය වෘත්තිමය පළපුරුදු රියදුරු සේවය.
• අපගේ සේවාව දැන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් ලබා ගත හැකිය.
වැඩි විස්තර සදහා අදම අමතන්න.