Lorry For Hire 🔵
⭕ මෙහි සදහන් මිළ ගණන් 200Km වඩා වැඩි යාමට සහ ඒමට සියලු ගමන් සදහා වලංගු වේ.
⭕ 100Km අඩු ගමන් සදහා ගැළපෙන පැකේජ තෝරා ගන්න..
✔ ඔබගේ නිවාස මාරුව යම් ආයතනයකට භාර දීමට ප්රථම එම ආයතනයේ විශ්වාසය, වගකීම සහ පළපුරුද්ද පිළිබඳ සොයා බලා එම කාර්යය භාර දෙන්න . මන්ද අපව කොපි කළ හැක නමුත් සමකල නොහැක
✔Budget Transport වෙතින් අඩුම මිලට හොදම සේවාවක් දැන් ලබා ගත හැකිය .
✔ භාණ්ඩ ආරක්ෂිතව, නියමිත වේලාවට ඔබේ ගමනාන්තයට ගෙන යන බවට අපි සහතික වෙමු.
✔ සුහදශීලී, විශ්වාසනීය වෘත්තීමය පළපුරුදු රියදුරු සේවය.
✔ අපගේ සේවාව දෑන් දිවයිනේ ඕනෑම ප්රදේශයකින් ලබා ගත හැකිය.
*** මෙම ලොරිය දිගුකාලීන කුලියට දීමේ අරමුණු සඳහා ආයතනික ගනුදෙනුකරුවන්ට පමණක් පිරිනමනු ලැබේ.
වැඩි විස්තර සදහා අදම අමතන්න.