🔥 නවතම Xtreem 125R 🔥
⚡ බලය, තාක්ෂණය සහ ස්ටයිල් එකම බයික් එකක ⚡
✔ EFI තාක්ෂණය – ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කරයි
✔ ඩිජිටල් ඩිස්ප්ලේ – නවීන හා පැහැදිලි දර්ශනය
✔ සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් – ආරක්ෂාවට වැඩි සැලකිල්ල
✔ ටියුබ්ලස් ටයර් – වැඩි ආරක්ෂාව සහ දීර්ඝ කල්පැවැත්ම
📱 දුරකථන චාර්ජ් කිරීමේ හැකියාව
📶 දුරකථන Bluetooth සම්බන්ධතාවය
🛑 ඉදිරිපස ABS බ්රේක් පද්ධතිය
🛑 ඉදිරිපස ඩිස්ක් බ්රේක් පද්ධතිය
💡 සම්පූර්ණ LED ආලෝක පද්ධතිය
🏁 Sprint – EBT තාක්ෂණය (වේගවත් ප්රතිචාර)
🔧 පසුපස ඉහළ කාර්ය මොනෝ ෂොක්
➡️ පියවර 7කින් වෙනස් කළ හැකි
🚀 Xtreem 125R – ඔබගේ ගමනට නව අත්දැකීමක්!
මේ සියල්ල එක්ක 776,900/-
Delivery Available 🎁