රු 750,000
විස්තරය
විකිණිමට
Freslie
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Hero Xtreme 125R – ඔබේ නව හැඩකාරයා! 🔥
සම්පූර්ණ මුදල: රු. 750,000/-
Mileage: 995 KM
ලියාපදිංචි කළ දිනය: 2025 නොවැම්බර් 27
භාවිතා කළ කාලය: මාස 1ක් පමණයි
තත්ත්වය: Showroom condition
ලියාපදිංචි අංකය: BKJ-xxxx
විකුණීමට හේතුව: හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා
උසස් විශේෂාංග
• Bluetooth Technology
• Sprint-EBT එන්ජිම
• USB Ports
• LED Head Lamp & Tail Lamp
• Hazard Lamps
• Single Channel ABS සහ Integrated Braking System (IBS)
• ඉදිරිපස Disc සහ පසු Drum Brakes
• 70000 KM හෝ අවුරුදු 5ක වගකීම
• දිවයින පුරා අමතර කොටස් ලබා ගැනීමේ හැකියාව
Genuine buyers only -සත්‍ය ලෙස මිලදී ගැනීමට කැමති අය පමණක් විමසන්න