රු 715,900
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
HERO XOOM 110 CC EFI
Cash price 715 900
Used බයික් අරන් කරදර වෙනවාට වඩා අතේ ඇති ගානට හරියන 2025 දි. Release උන අලුත්ම අලුත් ,නමත් අලුත් XOOM එකක් ගමු ද ?....
Xoom හි විශේෂාංග ..🥰
✳️ Corner Bending Lights
✳️ Signature H Shaped LED Tail Lamp
✳️ Hero H-Position Lamp
✳️ Projector LED Headlamp
✳️ Bigger & Wider Tyre
✳️ Front Disc Brake
✳️ Fastest Acceleration
✳️ Low Fuel Indicator
✳️ Real Time Mileage Indicator
✳️ Caller ID
✳️ SMS Alert
✳️ Bluetooth Connectivity.
✳️ Aerodyanamic Design
✳️ Sporty Muffler
✳️ Diamond Cut Alloy Wheels
✳️ Large Under-Seat Storage wth LED Lamp
✳️ Front Glove Box
✳️ USB Mobile Charging
KESHAN MOTORS මගින් මිලදී ගන්න සෑම යතුරුපැදියක් සදහාම අපි අත පිරෙන්න හිත පිරෙන්න තෑගි දෙනව... ඒ මොනවද කියල දැනගන්න ඕනද ..අපි ඔයාලට බයික් එකත් එක්කම දෙනව ..,
🤪Helmet
🤪Jacket
🤪Bike cover
🤪Full Tank Fuel
🤪USB Charging cable
🤪5 Years warranty
🤪3 Free Service
ඉක්මන් කරන්න ..මේ තෑගි ලැබෙන්නෙ මාර්තු 30 වෙනකල් අපෙන් මිලදී ගන්න බයික් වලට විතරයි ... ඒ නිසා පරක්කු වෙලා පසුතැවෙන්න එපා 😉
හදුන්වා දෙන විශේෂ මිල 715,900 /-
ලීසිං පහසුකම් ඒ මොහොතේදිම ලබාගන්න පුලුවන්...
ඇප කරුවන් අවශ්‍ය නෑ ...
ආදායම් පෙන්නන්න ඕන නෑ ...
📍 Visit Us Today
KESHAN MOTORS
No 186/1/A , Kiridiwita Road, Ganemulla
📌️Limited Stocks Available – Hurry Up!

