රු 215,000
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Pradeep Motors අපගේ ආයතනය විසින් වගකීමක් සහිතව දැන් හංවැල්ල නගරයේදි කාර්යක්ශමව හා විශ්වාසනීය සේවාවන්
____________හදුන්වාදෙන XOOM 110 EFI__________
මූලික ගෙවීම - 214900/=
මුලු ගෙවීම - 699 900/=
🔴 තප්පර 10 ට අඩු කාලයකදී පැයට කිලෝමීටර 60 දක්වා වේගයක්
✅ ඩිජිටල් ඩිස්ප්ලේ
✅ ඇලෝයි වීල්
✅ ඉදිරිපස ඩිස්ක් බ්රේක්
✅ i3s තාක්ෂණය
✅ විශාල හා පුළුල් ටියුබ්ලස් ටයර්
✅ සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්
✅ නවීන එරෝඩයිනමික් පෙනුම
✅ ජංගම දුරකථනයට බ්ලූටූත් සම්බන්ධතාවය
✅ කෝනර් බෙන්ඩින් ලයිට්
✅ LED ප්‍රොජෙක්ටර් ඉදිරිපස හා පිටුපස ලයිට්
✅ IBS - ඉන්ටගේටඩ් බ්රේක් පද්ධතිය
✅ ජංගම දුරකථන චාර්ජ් කිරීමෙ හැකියාව
🔴 වසර පහක පූර්ණ වගකීමක් හා අමතර කොටස් දිවයින පුරා
🔴 අවම මූලික ගෙවීමක් සහිතව
🔴 අවම ලියකියවිලි
🔴 ඔබගේ පැරැණි යතුරුපැදිය ලබා දී නවීන Hero යතුරුපැදියක් ලබා ගැනීමේ හැකියාව ඇත.
🔴 සියලුම වර්ගයන්ගෙන් Hero යතුරුපැදි අප සතුව ඇත.
🔴 යතුරු පැදිය නිවසටම ගෙන්වා ගැනීමට ප්‍රවාහන පහසුකම්ද ඇත.
ඔබගේ සිහින යතුරුපැදිය සැබෑ කරගන්න අදම PRADEEP MOTORS - HANWELLA වෙත පැමිනෙන්න ❤️
🏠️ NO 69, හයිලෙවල් පාර , පහත්ගම , හංවැල්ල

