XOOM110
හැඩකාර තාරුණ්‍යයට
VINRO Enterprises
Brand New 110cc (2025)
ඔබ තවමත් පරණ ස්කූටරයෙන්ද Ride, මාරු වෙමු රස්තියාදු නැති ,අළුත් ම පෙනුමකින් New technology 🔥XOOM SAGAYA හැඩකාර ස්කූටරයක්, පැමිණෙන්න
VINRO Enterprises මැලිබන් හන්දිය, රත්මලාන
😊 අවම ලියකියවිලි😊 අඩුම මූලික ගෙවීම
🛵XOOM110 cc මිළ Rs 699900/=
මූලික ගෙවීම D/P Rs 352,450 /= Or 224,520/=
😊ලියාපදිංචිය සහ රක්ශනය නොමිළේ පොකට් එකට පහසු විදියට ගෙවීම් ක්‍රම.
🛵Xoom එකේ අලුත්ම Digital Console එකෙන් ඔබේ ගමන Smart කරගන්න!
🛵Bluetooth පහසුකම එක්ක Call Alerts, SMS Alerts, Service Alerts හැමදේම දැන් ඔබේ ඇඟිලි තුඩින්.
Xoom එක්ක ඔබේ අත්දැකීම තවත් සුපිරි කරන්න මේ අලුත් තාක්ෂණය අදම අත්විඳින්න
ඉක්මන් කරන්න
😊පාස්පෝර්ට් ප්‍රමාණයේ පොටෝ 2ක් සහ 😊ID එකේ පිටපතක් රැගෙන එන්න
🛵ගැණුම්කරු සමග එක් අයකු පමණක් පැමිණෙන්න
අපෙන් ඔබට හිතට වැටෙන දීමනා රැසක්
සමගින්
🛵රක්ෂනය සහා ලියපදිංචිය
🛵හෙල්මට් 2ක්
🛵බයික් කවරය
🛵කාර්පට් 1ක්
🛵ජැකට්1
🛵හැන්ඩ්ල් ග්රිප්
🛵 Charging Cable
🛵Number plate brackets
🛵 අවුරුදු 5ක් හෝ 50000Km warranty
හිත හිත ඉන්නෙ නැතුව ඇවිත් අරන් යන්න.
😀කොන්දේසි සහිතයි.
8C/1, අත්තිඩිය පාර රත්මලාන