රු 315,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
Shalitha
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
🌸HERO PLEASURE
🌸හලාවත තියෙන්නේ.
🌸නිෂ්පාදිත වර්ෂය 2015.
🌸පාවිච්චියට සුපිරියක්.
🌸එන්ජිම සහ ධාවන තත්වය සුපිරි.
🌸සෙල්ෆ් ස්ටාර්ට් සහ කික් ස්ටාර්ට් දෙකම වැඩ.
🌸ෆොටෝ එකේ තියෙන විදිහටම තියේ.
🌸හදන්න අඩුපාඩු කිසිවක් නොමැත.
🌸හොඳටම තෙල් වැඩ කරනවා.
🌸ටයර් දෙකම අලුත් තත්වේ ඇත.
🌸අලුත් බැටරිය. Waranty ඇත
🌸ඔරිජිනල් පොත්පත්,ආදායම් බලපත්ර ට්රාන්ස්ෆර් පේපර්, Id කොපි,සහ සියලු ලියකියවිලි සම්පුර්ණ ඇත.
🌸සම්පුර්ණ මිල රුපියල් 315000/=