Hero - Pleasure
BCC - XXXX
2014
Original Milage (31,289)
Lady used for short distance single rides
Mint condition
All parts (including break liners, break cables) have replaced with orginal Hero parts
Engine 100%
Tyres 80%
Battery 100%
Paint 100% (All plastic covers have replaced with originals reacently)
Regularly serviced
Maximum fuel efficiency
All documents upto date.
Selling due to Upgrade
Price negotiable(Slightly) after inspection
Can inspect in Thambuttegama (Week days - 8 AM to 4 PM) and Rajanganaya (Weekends).
No time wasters please.
කාන්තාවක් විසින් කෙටි ගමන් සදහා භාවිත කර ඇත.
සියළුම අමතර කොටස් මෑතකදී නියම අමතර කොටස් යොදා යාවත්කාලීන කර ඇත (භාහිර ප්ලාස්ටික් කොටස්ද නැවත තීන්ත ආලේප නොකර අළුත්ම කොටස් යොදා අළුත්වැඩියා කර ඇත).
එන්ජිම 100%
ටයර් 80%
බැටරිය 100%
පේන්ට් 100%
ඉහළ ඉන්ධන කාර්යක්ශමතාවක් ඇත.
නියමිත කාලයට සේවාවන් සිදුකර ඇත.
පරීක්ශාකිරීමෙන් අනතුරුව සුළුවශයෙන් මිල වෙනස්කරගත හැකිය.
සතියේ දිනයන්හිදී උදෑසන 8 - සවස 4 දක්වා තඹුත්තේගමදීත් සති අන්තයන්හිදී රාජාංගනයේදීත් පරීක්ශාකල හැකිය.
කාලය කාදමන්නන් ඇමතීමෙන් වළකින්න.