රු 159,000
විස්තරය
විකිණිමට
lirl
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
👉HERO HONDA PLEASURE 2008👈
හංවැල්ල ❤️
👉සම්පුර්ණ මුදල 159000/=👈
⭕පලමු අයිතිකරැ
⭕ඔරිජිනල් පොත් පත් ලියකියවිලි 100%
⭕ලයිසන් ඉන්සුරස් 2025 දක්වා
⭕ඇන්ජින් දාවනය 100%
⭕සෙල්ප්ස්ටාර් ලයිට් සියල්ල වැඩ.
⭕ටයර් දෙකම හොඳයි
⭕බැට්රි හොඳයි
⭕පදින්න ගන්න අයෙකුට වටින මිලක් දමා ඇත.
⭕ගැණුම්කරැවන් පමණක් අමතන්න.🙏



