විකිණීමට හෝ හුවමාරුවට.
නිෂ්පාදිත 2017අඩුපාඩු කිසිවක් නොමැත.
හොඳම දාවන තත්ත්වයේ ඇත
. අලුත් බැටරි.
ඉදිරිපස පසුපස අලුත් ටයර්
සියළු ලිපි ලේඛන සම්පූර්ණව ඇත.
ලීසින් පහසුකම් ද සපයා දිය. ලීසින් පහසුකම් ද සපයා දිය හැක.
මූලික ගෙවීම42000/=
හක්මන කිරින්ද.