රු 350,000
විස්තරය
විකිණිමට
Devin Bandara
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Running 💯
Condition 💯
සියලුම ලියකියවිලි (License/Insurance) නිවැරදිව ඇත.
ටයර් සහ බැටරිය හොඳ තත්ත්වයේ පවතී 💯
පෙට්‍රල් ධාවනය ඉතා හොඳයි (Fuel efficient)💯
ඉතාම හොඳින් නඩත්තු කර ඇත.💯
පිටුපස ටයරය අලුතින් දමා ඇත
මුළු වටිනාකම : රුපියල් 350,000/=
මිල සාකච්ඡා කර වෙනසක් කර ගත හැක
දැනට මෙම බයික් එක සඳහා රු. 30000ක (Finance) පවතී. බයික් එක මිලදී ගන්නා අවස්ථාවේදී එම මුදල සම්පූර්ණයෙන් ගෙවා ක්ෂණිකව මූල්‍ය සමාගමෙන් ලියකියවිලි (Clearance) ලබාදී ඔබ වෙත බයික් එක පවරා දිය හැක. මේ පිළිබඳව වැඩිදුර විස්තර සඳහා



