🏍️ Hero Hunk 160 විකිණීමට 🏍️
හොඳම තත්ත්වයේ Hero Hunk 160 මෝටර්සයිකලයක් ඉක්මනින් විකිණීමට ඇත.
✅ Engine 100%
✅ Running 100%
✅ පළමු සේවා වාරය (First Service) පමණක් සිදු කර ඇත.
✅ හොඳින් නඩත්තු කර ඇති අතර භාවිතය ඉතා හොඳයි.
✅ බලලා තීරණය කරන්න.
💰 මිල: Rs. 750,000 (සාකච්ඡා කළ හැක)
📍 ස්ථානය: වාරියපොළ
වැඩි විස්තර සදහා අමතන්න