ඔයාගේ පරණ බයික් එකට අපෙන් අලුත් ම Smart Hero බයික් එකකට මාරුවක් දාමුද.....පරණ බයික් එකට සාධාරණ මුදලකුත් අපි දෙනවා ☺
මූලීක ගෙවීම තවත් අඩු කරා................🔥
Hero Hunk 160 R - 909,900
Booking නොදා Hero යතුරු පැදි ගන්න පුලුවන් ලංකාවේ එකම තැන Deween Motors අපෙන් විතරයි ඉක්මන් කරන්න.
👀♥️pocket එකට වසියක්
* තැන තැන රස්තියාදු වෙන්න කැමති නැද්ද කිසිම අමතර ගාස්තුවක් නැතුව අපි ඔයාලගෙ Brand New යතුරු පැදිය පරිස්සමට හා ඉක්මනට ඔයාලගේ නිවසටම ගෙනත් දෙන්නම්🤩
* ඔයාලගේ පරණ බයිසිකලයට හොඳම මිලක් අරගෙන අලුත් බයිසිකලයට මාරු වෙන්නත් පුළුවන් .
🏍🔁🏍
මේ සියලු දීමනා කොන්දේසි විරහිතව අපෙන්...
♥️pick Your Gifts📦
😍නොමිලේ හෙල්මට්
😍නොමිලේ (android or I Phone Cabel )
😍නොමිලේ අංක තහඩු රඳවනය (number Plate Bracket )
😍 Tool Kit
😍 Catalog Book
⭕නොමිලේ යතුරු කට්ටලයක් (tool Kit)
⭕නොමිලේ සර්විස් වාර 02(service 02)
⭕නොමිලේ වසර 5 වගකිම හෝ 70000 Km වගකීම සමගින්
මූලික ගෙවීම වැඩි කර මාසික වාරිකය අඩුකරගත හැක.♻
[ with Registration & 1st Year Full Insurance]