ලයිසන් අවුරුදු පහකට නෑ. චෙන් ගාඩ් තිය්නවා.ඔරිජිනල් පොත තියනවා. දැනට දාවන තත්වයේ තියනවා. පොඩි අඩුපාඩු තියන නිසා මේ ගානට දෙන්නේ වටින කෙනෙක් කතා කරන්න